සමාජ කාංසාව බහුල වශයෙන් පුද්ගලයින් අතර පවතින මානසික අක්රමිකතාවකි...
එය විවිධාකාරයෙන් සමාජය තුළ හැසිරීමේදී ගැටළු මතු කරනු ලබයි...
කොහොමද?මේ Social Anxiety අපිට සමාජයේ ජීවත්වීමේදී බලපානු ලබන්නේ
1. දුරකථන සංවාද ආශ්රිතව ඇතිවන තත්ත්වය
මේ තත්ත්වය යටතේ තව කෙනෙක් හෝ තව පිරිසක් ඉදිරිටේ දුරකථන ඇමතුමක් ගැනීමට හෝ දුරකථන ඇමතුමකට ප්රතිචාර දැක්වීමට බියක් හෝ ලැජ්ජාවක් දක්වනු ලබයි..
2. කතාබහ කිරීමේදී ඇතිවන තත්ත්වය
මෙහිදී කුමක් කතා කරන්නේද,වැරදි දෙයක් කියවෙයිද,ඊට වඩා හොඳයි කතා නොකර අහනදේට විතරක් උත්තර දෙනවා යනාදී සිතුවිලි නැගෙනවා සේම නොහඳුනා පුද්ගලයින් සමඟ කතා කිරීමට බියක් දක්වයි..
3. අන් අයගේ අවධානයට ලක්වේය යන බිය නිසා ඇතිවන කාංසා තත්ත්වය .
අන් අය මා පිළිබඳ අවධානෙන් ඉන්නේ..මාව විනිශ්චය කරනවා ඇති.මාව අවතක්සේරුවට ලක් කරයි යනාදී සිතුවිලි නිසා පිරිසකගේ අවධානයට ලක්වී සිටීමට මැලිකමක් දක්වයි..එම නිසා පිරිස් අතරට යෑමට අකැමැති බවක් දක්වයි..
4.නැටීමට, ගැයීමට හා කතා පැවැත්වීමේදී ඇතිවන තත්ත්වය .
අනෙත් අය සමඟ විනොදවීමට කැමත්තක් තිබුණත් විහිළුවට ලක්වේය යන යන බිය ඇතිවේ..මෙය සිතට මෙන්ම ගතටද වදයකි...
මෙවනි තත්ත්ව Social Anxiety වල දක්නට ලැබෙන හෙයින් සමාජයේ ජීවත්වීමේදී මෙන්ම
අන්තර් පුද්ගල සම්බන්ධතා පැවැත්වීමේදී මහත් හිසරදයක් මෙන්ම කරදරකාරී තත්ත්වය බවට පත්වේ..

Its very useful
ReplyDelete