අධික මානසික ආතතිය බොහෝ සෞඛ්‍ය ගැටළු වලට හේතු වේ...මේ අනුව අපගේ මානසික ක්‍රියාවලිය සෘජුව අපගේ කායික ක්‍රියාවලියට බලපාන බව පැහැදිලි වේ...යහපත් කායික සෞඛ්‍යක් පවත්වාගෙන යාම සඳහා මානසික සෞඛ්‍ය නිසි පරිදි පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය කරුණකි...
අධිම මානසික ආතතිය කායික සෞඛ්‍යට කිහිප ආකාරයකින් බලපෑ හැක.
1. විශාදය හා කංසාව ඇතිවීමට හේතුවේ.
2. මතකයේ හා තීරණ ගැනීමේ දුර්වලතා
3.ප්‍රජනන ක්‍රියාවලියේ දුර්වලතා ඇතිවිය හැක.
4. නින්ද ආශ්‍රිත ගැටළු ඇතිවිය හැක..බොහෝ විට නොයෑම වැනි ගැටළු ඇති වේ..එසේම අධික නින්දද ඇතිවිය හැක.
5. විවිධ වූ ශාරීරික වේදනා ඇතිවීම.
6. හදවත් රෝගවලට මග පාදයි.
7. සමේ රෝග වලට ගොදුරුවීම
8. ශරීරයේ බර සම්බන්ධ ගැටළු ඇති විය හැක.(අධික තරබාරුව සහ අධික ලෙස බර අඩුවීම.)
මේ ආකාරයට අධික මානසික ආතතිය කායිකව විවිධාකාරයෙන් බලපානු ලබයි...

Comments
Post a Comment